පාසල අවට සහා ගෙවත්ත අවට ප්ලාස්ටික් එකතු කිරීමේ වැඩසටහනක්
කරාතේ ක්‍රීඩාව අප පාසලට හදුන්වා දෙනුලෑබේ
සබරගමුව පළාතේ රුවන්පුර මිණී කැට අතර දිදුලන නිල් මැණිකක් බදු අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් දහස් ගණනක් ලක් මාතාවට දායාද කල විදු හල් මාතාවකි.
6-13 දක්වා ශ්‍රේණිවල දුවා දරුවන්ගේ නැණ පහන් දල්වන අධාපන ක්‍රමයක් වුවත් ක්‍රියාත්මක වන අප පාසල උසස් පෙළ කලා හා වාණිජ අංශ වලින් සමන්විතය.