• (+94)752221379
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Sri Rahula M.V.

ර /ශ්‍රි රාහුල මහා විද්‍යාලය

lellopitiya zone

  • Register
  • Login
Sri Rahula M.V.

ර /ශ්‍රි රාහුල මහා විද්‍යාලය

lellopitiya zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • පාසල් ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අපේ පාසල ගැන

Toggle navigation

අනන්‍යතාවය

  • පාසලේ පැතිකඩ
  • දැක්ම සහ මෙහෙවර
  • පාසල් ගීතය
  • ලාංඡනය හා ආදර්ශ පාඨය
  • පාසල් කොඩිය
  • පාසලේ නිල වර්ණ
  • පාසලේ නිල ඇඳුම
  • පාසලේ නිල නිවාස
  • පාසල් සිතියම
  1. Home
  2. අපේ පාසල ගැන
  3. අනන්‍යතාවය
  4. පාසලේ නිල ඇඳුම

පාසලේ නිල ඇඳුම

පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.

පිරිමි ළමුන්

  • කමිසය සාමාන්‍ය ප්‍රමාණයේ චාම් කොලරයක් විය යුතුය
  • අ කොටට දැමිය යුතු අතර, සාක්කුවේ හරි මේද ඉහලින් විද්‍යාලිය නාමය සහිත පටිය පැළඳිය යුතුය. එහි වර්ණය තමා අයත් නිවාසයේ වර්ණය අයත් පටියක් විය යුතුය.
  • දිග කලිසම පහල නැමීම (fold) එකෙහි වට ප්‍රමාණය අඟල් 15 ක් විය යුතුය
  • කලිසම් පටියක් පෙලදිමටිද නොදෙන අතර, එබැවින් කලිසමෙහි ලූපස් (loops) නොදැමිය යුතුය
  • කලිසමෙහි පිටුපස එක සාක්කුවක් පමණක් දැමිය යුතු අතර, එය කලිසම තුලට දෙමු සක්කුවක් විය යුතුය
  • කලිසම ඉනට හිරවන සේ මදිය යුතු අතර, ඉනෙන් පහලට එල්ල වෙටෙන කලිසම ඇඳීමට ඉඩදෙනු නොලැබේ.
  • කලිසමෙහි පිටිපස රැලි (Pleat) 02 හා කලිසමෙහි ඉදිරිපසට රැලි 02 ක් දැමිය යුතුය

  •  

    6-9 පන්ති සඳහා නිලපාට කොට කලිසම

    • ඉන නාබී මට්ටමින් අඟල් 1 ක් පමණ පහලින් විය. යුතුය
    • දණහිසට අඟල් 2 ක් ඉහලින් වැටිය නිම කල යුතුය

     

නිල ඇඳුම සඳහා අත් ඔර්ලෝසු පැළඳීම සපුරා තහනම් වේ.

10-13 පන්ති සඳහා කමිසය

  • කොළරය සහිත ඇත කොට කමිසයේ ඇත වෙලමිට අඟල් 1 ක් ඉහලින් වැටිය සිටින සේ මස ගත යුතුය.
  • කොළර් බොත්තමේ සිට අඟල් 03 ක් ඇතුළත් පළමු බොත්තම අල්ල තිබිය යුතුයි
  • සාක්කුවේ ඉහළ කෙළවර විද්‍යාලිය නිල ලාංචනය අල්ල තිබිය යුතුය

නිල ඇඳුම සඳහා අත් ඔර්ලෝසු පැළඳීම සපුරා තහනම් වේ.

ගැහැණු ළමුන් (1-13)

  • චාම් කොළරයක් සහිත ඉදිරිපසකරෙහි කෙටි පලුමක් සහිත සුදු ගවුමක් විය යුතු අතර
  • සාක්කුවෙහි ඉහලින් විද්‍යාලිය නාමය සහිත පටිය පැළඳිය යුතුය. අහි වර්ණය තම අයත් නිවාසයේ වර්ණය සහිත පටියක් විය යුතුය
  • ගවුමෙහි බැඳ පරියතම්ගේ ඉන පිහිටන පරිදි විය යුතුය
  • ගවුමෙහි උස දන ගැසූ වුට වැටිය බිම ගෙවෙන තරමට විය 
  • ඉදිරිපස හා පිටුපස පෙට්ටි රැල්ලක් දැමිය යුතු අතර, දෙපසට සාමාන්‍ය රැලි දැමිය යුතුය
Sri Rahula M.V.

ර /ශ්‍රි රාහුල මහා විද්‍යාලය

lellopitiya zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

            ලිපිනය 

            R /Sri Rahula M.V , lellopitiya

            දුරකථන

            0452221379

             ෆැක්ස්

            0452221379

Supported By

© 2026 Sri Rahula M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk