• (+94)752221379
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Sri Rahula M.V.

ර /ශ්‍රි රාහුල මහා විද්‍යාලය

lellopitiya zone

  • Register
  • Login
Sri Rahula M.V.

ර /ශ්‍රි රාහුල මහා විද්‍යාලය

lellopitiya zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • පාසල් ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අපේ පාසල ගැන

Toggle navigation

නීති හා රෙගුලාසි

  • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  • අනන්‍යතාවය
  • නීති හා රෙගුලාසි
  1. Home
  2. අපේ පාසල ගැන
  3. නීති හා රෙගුලාසි

නීති හා රෙගුලාසි

1.සෑම සිසුවෙක්ම 7.20ට පෙර පාසල් පැමිනිය යුතුය.

2.එසේම දිනපතා  පාසල් පැමිණිය යුතුය..

3.නොපැමිනි සෑම දිනකම මව පියා භාරකරුගෙන් නොපැමිනීමට හේතුව  ගුරු දෙගුරු සම්බන්දතා පොතේ සදහන් කරගෙන පැමිනිය යුතුය.

4.අසනීප දින 3ට වඩා පාසල් නොපැමිණී  විට  වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කල යුතුය.

5.පන්ති කාමරයෙන්  පිටත රැදී සිටිය හැක්කේ   විවේක කාලය තුල පමණී

6.ක්‍රීඩා කිරීමට ක්‍රීඩා පිටියට යාමේදී ඒ සම්බන්දව නම් කර ඇති ගුරුවරයා සමග යා යුතුය.

7.අත්‍යාවශ්‍ය උවමනාවක්  සදහා පන්ති කමරයෙන් බැහැර වීමේදී  බැහැර වීමේ අවසර පත තිබිය යුතුය.

8.පාසල් වේලාව තුල අනවසරයෙන් බැහැර යා නොහැක.

9.සියලුම සිසුන් මනා සහෝදර බැදීමකින් හා  මනා ගරුත්වයකින් හැසිරිය යුතුය.

10.කිසිම ආකාරයක හිංසාකාරී ක්‍රියාවක නොයෙදිය යුතුය.

11.මත්පැන් මත්ද්‍රව්‍ය දුම්වැටි බුලත් විට වැනි ද්‍රව්‍ය පාසලට ගෙන ඒම හා ගෙන්වා ගැනීම , පාවිච්චී කීරීම සපුරා තහනම් ය.

12.ජංගම දුරකතන පාසල තුලට ගෙන ඒම තහනම් ය.

13.විදුහලේ පොදු දේපල  ආරක්ශා කල යුතුය.ඒවාට හානි කිරීම  හා හානි කිරීමට ඉඩ දීම වරදකී.

14.පාසල් කාලය තුල තාප්පයෙන් පිටත සිටින අය සමග ද්‍රව්‍ය හුවමාරූ කිරීම වරදකී.

15.පාසල් වේලාවෙන් පසුව හෝ නිවාඩු දිනයන්හි පාසල් පරිශ්‍රය  තුල රැදී සිටීමට විදිමත් අවසරයක් ලබා ගත යුතුය.

16.තමාට නොගැලපෙන කණ්ඩායම් සමග එකතුවී නරක මිතුරන් ඇසුරු කිරීමෙන් වැලකිය යුතුය.

17.පාසලින් බැහැර කවර ස්තානයකදී වුවද විද්‍යාලයේ ගෞරවය රැකෙන  අයුරින් හැසිරිය යුතුය.

18.ගුරු මණ්ඩලයේ කිසිවෙකුගේ ගරුත්වයට හානි නොවන සේ සැම විටම හැසිරිය යුතුය.

19.ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට අදාල නොවන  සිසු ජීවිතයට  නොගැලපෙන, ගුරුවරයෙකුගෙ  අනුදැනුමින්  තොරව පාසලට ගෙන එනු ලබන අනවශ්ශ්‍ය දේ සම්බන්දයෙන් විනයානූකූලව කටයුතු කෙරේ.

20.පාසල තුල දී  ප්‍රේම සම්බන්දයක් හෝ විනය විරෝදී ක්‍රියවක් හෙලිවුවහොත් ඒ සම්බන්දවත් විනයනූකූලව කටයුතු කෙරේ.

21.ගැහැණු පිරිමි පාසල් නිල ඇදුම පාසලෙන් ලබා දී ඇති  ආකාරයටම මසා ඇදිය යුතුය.

Sri Rahula M.V.

ර /ශ්‍රි රාහුල මහා විද්‍යාලය

lellopitiya zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

            ලිපිනය 

            R /Sri Rahula M.V , lellopitiya

            දුරකථන

            0452221379

             ෆැක්ස්

            0452221379

Supported By

© 2026 Sri Rahula M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk