|
1961-1967 |
H.ධර්මවංශ මහතා
|
| වර්ෂ 1961.05.01 දින ර/ශ්‍රී රාහුල මහා විද්‍යාලයට නව විදුහල්පති තුමා වශයෙන් එච්.ධර්මවංශ මහතා වැඩ භාර ගෙන ඇත.තවද එම මහාතාගේ ආදරණීය භාර්යාවද මෙම පාසලේ ඉගැන්වීම් කටයුතු වල නිරත වේ ඇත.මෙතුමාගේ සේවා කාලයේදී පාසලේ ලමින් සන්ක්යව 180 දක්වා වර්දනය වී ඇත.1 ශ්‍රේණියේ සිට 9ශ්‍රේණිය දක්වා පන්ති පවත ව ඇත. මෙම විදුහල්පතිතුමා වර්ෂ 1967.12.31.විශ්‍රාමයන ලදී.ඉනින්පසු මෙම පාසලේ විදුහල්පති දූරය භාරගෙන ඇත. |
|
|
1970 - 1983 |
ප්‍රේමරත්න මීරිගම මහතා |
|
1970වර්ශයේදී ප්‍රේමරත්න මීරිගම මහතා විදුහල්පති වශයෙන් ර/ ශ්‍රී රාහුල විද්‍යාලයට පැමිණ ඇත .මෙතුමාගේ සේවා කාලය තුල ඉතා සන්වර්ධනාත්මක මාවතකට පාසල ගෙන ගිය වකවානුවක් විය . මෙතුමාගේ භාර්යාවඩ මෙම පාසලේ ඉගැන්නීම් කටයුතු වල නිරත වී ඇත .ප්‍රේමරත්න මීරිගම මහතාගේ සේවා කාලය තුල දීම තවත් ගොඩනැගිල්ලක් රජයෙන් ඉදිකර දී ඇත. මේ සමගම 01 ශ්‍රේණියේ සිට 09 ශ්‍රේණිය දක්වා පැවති පන්ති මට්ටම වර්ධනය විය ඉදිකල ගොඩනැගිල්ලේ ප්‍රමාණය 100*20 විය. මෙම ප්‍රේමරත්න මහතාගේ සේවා කාලයේ ඩ්මෙම ර/ ශ්‍රී රාහුල විද්‍යාලය මෙම ප්‍රදේශයේ ඉතා ජනප්‍රිය පාසලක් බවට පත් ව සිටි බව ලොග් පොත් පරිශීලනයේ දී හමු වූ ලොග් පොත් සටහන් වලින් පැහැදිලි විය.1983 වර්ශයේ දී ප්‍රේමරත්න මීරිගම මහතා මෙම පාසලෙන් විශ්‍රාම ගොස් ඇත. |
|
|
1983- 1988 |
R.M.T.B රත්නායක මහතා
|
|
වර්ශ 1983 මාර්තූ මස 15ස් වන දින රත්නයක මහතා ර/ශ්‍රී රාහුල විද්‍යාලයේ විදුහල්පතී ධූරයට පත්ව ඇත. මෙතුමාගේ කාලයේ පාසලට විශාල හිගයක් ව තිබූ පුස්තකාලයක් ඉදිකර දුනි. මෙය 80*20 ප්‍රමාණයේ ගොඩනැගිල්ලකී. මේ සදහා ප්‍රතිපාදන රජයෙන් ලැබී ඇත. ඒ සමගම සිසුන් ගණන 410ක් දක්වා වර්ධනය විය. මෙම මහතා 1988 ජූලි 01 දින සේවයෙන් විශ්‍රාම ගොස් ඇත.`
|
|
| 1988 - 1998 |
W.M.B කරුණාතිස්ස මහතා |
| |
වර්ශ 1988 ඔක්තොම්බර් මස 15 වන දින වැඩ භාර ගෙන ඇත. මෙතුමාගේ සේවා කාලයේ දී දෙමහල්ගොඩනැගිල්ලක් පාසලට ඉදිකර දූනි. මෙම ගොඩනැගිල්ල ප්‍රේමදාස ජනාධිපති තුමාගේ සෙවා කාලයේ දී " තරුණ සහන කමිටුව " නිර්දෙශය මත ලැබුනු ගොඩනැගිල්ලකි. මෙම ගොඩනැගිල්ල විව්ඍත කරන ලද්දේ ගරු රනිල් වික්‍රමසින්හ මහතා විසිනි. කරුණාතිස්ස මහතා වර්ශ 1998 විශ්‍රාම ගොස් ඇත.
|
| 1998 -2003 |
D.J.A.M වීරසේකර මිය |
| |
1998 වර්ශයේ වැඩ භාරගෙන ඇත. මෙතුමියගේ දක්ශතාවය නිසා මෙම පාසලට තෙමහල් ගොඩනැගිල්ලක් සදහා ප්‍රතිපාදන රජයෙන් හිමි විය. නමුත් මෙම විදුහල්පතිනියගේ සේ වා කාලයේ දී ඉදි වූයේ පලමුවන මහල පමණී. මෙම විදුහල්පති තුමිය වර්ශ 2003දී මෙම පාසලෙන් සේවා මරුවක් ලැබ වෙනත් පාසලකට ගොස් ඇත. |
|
2003 -2013 |
M.K කරුණාරත්න මහතා |
|
|
2003 වර් ෂයේ වැඩ භාර ෙගන ඇත.පාසලට අඩුපාඩුවක්ව පැවති බුදු මැදුරක් නිර් මාණය කර අාගමික කටයුතු වලට අත්වැලත් සැපයීමට ෙමතුමා කටයුතු කරන ලදී.ඒස් පහ සංකල්පයට පාසල සැකසීමද ෙමම කාලය තුල සිදුවිය.මහින්ෙදා්දය විද්‍යාගාරය ඉදිවීම ෙමම කාලය තුල අාරම්භ විය.2013 වස ෙර් දී විශ්‍රාම ගත් ෙමම මහතා පාසලට විශාල ෙස්වාවක් සිදුකරන ලදී. |