• (+94)752221379
  • [email protected]
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Sri Rahula M.V.

ර /ශ්‍රි රාහුල මහා විද්‍යාලය

lellopitiya zone

  • Register
  • Login
Sri Rahula M.V.

ර /ශ්‍රි රාහුල මහා විද්‍යාලය

lellopitiya zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
      • පාසල් සිතියම
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • පාසල් ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

ජයග්‍රහණ

  1. Home
  2. ජයග්‍රහණ

ජයග්‍රහණ

14 Nov2022

M.P කවීෂ කෞශල්‍ය ඩයස් සිසුවා විසින් පළාත් දුර පනීමේ ඉසව්වෙන් අපේ පාසලට ජයග්‍රහනයක්

M.P කවීෂ කෞශල්‍ය ඩයස් සිසුවා විසින් පළාත් දුර පනීමේ ඉසව්වෙන් අපේ පාසලට ජයග්‍රහනයක් හිමි කරදී ඇති අතර පසුගිය දා උදය රැස්වීමේදී ඔහුට හිමි සහතික පත්‍ර   විදුහල් පති තුමිය අතින් ලබා දෙන ලදි.

11 Nov2022

චිත්‍ර ජයග්‍රහණ

සමස්ථ ලංකා පාසල් ළමා චිත්‍ර තරගය - 2022

 

ජාතික තරගය සදහා සුදුසුකම් ලැබූ දරුවන්  :

01.K.V. උචිනි ලක්ෂානි ප්‍රේමකුමාර                 11 ශ්‍රේණිය              මෝස්‌තර
02.W.P.S. සදුනි නිසංසලා සෙනෙවිරත්න         11 ශ්‍රේණිය             පෝස්ටර්
03.K.V.U.L. ප්‍රේමකුමාර                                  11 ශ්‍රේණිය             පොත් පිටකවර
04.P.G.K.P. මදුභාශිනි                                    11 ශ්‍රේණිය            පොත් පිටකවර
05.W.S.N. වතුකාරගේ                                   13 ශ්‍රේණිය            මෝස්‌තර
06.K.A. රශ්මි සුභාෂිණි රත්නසේකර              13 ශ්‍රේණිය            මෝස්‌තර
07W.M.N.N. විජේසුන්දර                                13 ශ්‍රේණිය            භුමි දර්ශන
08.B.M.N.S. මල්ලිකාරච්චි                              13 ශ්‍රේණිය            පෝස්ටර් චිත්‍ර
09.W.M. නිර්මිතා නවෝදි                              13 ශ්‍රේණිය            පෝස්ටර් චිත්‍ර
10.W. ශෂිනි නෙළුනිකා                                13 ශ්‍රේණිය           පොත් පිටකවර
11.K. හෂිනි කෞශල්‍යා                                13 ශ්‍රේණිය            පොත් පිටකවර
12.S.A. දිල්ෂාන් විජේතිලක                           13 ශ්‍රේණිය            කාටුන් චිත්‍ර

 

 

 

13 Nov2022

කරාතේ ක්‍රීඩාවෙන් ජයග්‍රහණයක්

11 Nov2022

රටක් වටින පොතක් තරගයෙන් අප පාසලට ජයක්

 

 මයෝමි සුසාර සිසුවිය විසින් ඉදිරිපත් කරන රටක් වටින පොතක් 

 

මයෝමි සුසාර සිසුවිය විසින් ඉදිරිපත් කරන රටක් වටින පොතක් තරගයට ඉදිරිපත් කරන ලද පන්හිදෙන් සිත් පහන් කල හද සද කිරණ නම් ග්‍රන්ථය එම තරගාවලියෙන් තේරී පත්ව ඇති අතර පසු ගිය මස උදය රැස්විමකදී සිසුවියට හිමි සහතික පත්‍රය හා මුද්‍රණය කල ග්‍රන්ථයක් අප පාසලේ විදුහල්පතිතුමිය අතින් පිරිනමන ලදී.

Search

Achievement Categories

  • Academic Achivements

  • Sport Achivements

  • Non-Academic Achivements

  • Student Achievements

  • Teachers Achievements

Sri Rahula M.V.

ර /ශ්‍රි රාහුල මහා විද්‍යාලය

lellopitiya zone

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

            ලිපිනය 

            R /Sri Rahula M.V , lellopitiya

            දුරකථන

            0452221379

             ෆැක්ස්

            0452221379

Supported By

© 2026 Sri Rahula M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk