මයෝමි සුසාර සිසුවිය විසින් ඉදිරිපත් කරන රටක් වටින පොතක්
මයෝමි සුසාර සිසුවිය විසින් ඉදිරිපත් කරන රටක් වටින පොතක් තරගයට ඉදිරිපත් කරන ලද පන්හිදෙන් සිත් පහන් කල හද සද කිරණ නම් ග්‍රන්ථය එම තරගාවලියෙන් තේරී පත්ව ඇති අතර පසු ගිය මස උදය රැස්විමකදී සිසුවියට හිමි සහතික පත්‍රය හා මුද්‍රණය කල ග්‍රන්ථයක් අප පාසලේ විදුහල්පතිතුමිය අතින් පිරිනමන ලදී.