නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
ලෝකය එකම ගම්මනයක්බවට පත් වෙමින් තිබෙන මෙම වකවානුවේ ශ්‍රී රාහුල මහා විද්‍යාලයේ දූ පුතුන්ට තොරතුරු තාක්ෂනය ඔස්සේ ඉදිරියට ගොස් ජීවිතය ජය ගැනීම සඳහා මග වෙන් කර දීම අප විදුහලේ තවත් එක අරමුණකි.ඒ සඳහා අප කැපවී සිටින්නෙමු.අප පාසලේ මෙම වෙබ් අඩවිය සමග සම්බන්ද වෙමින් පාසලේ දරුවන්ට පාසලේ උන්නතිය සඳහා සහය ලබා දීමටඔබට මෙමගින් අවස්ථාව උදාවේ.
මෙම වෙබ් අඩවිය නිර්මාණ සඳහා සහය දුන් තොරතුරු තාක්ෂනය භාර ගුරුභවතුන්ට ද ශිෂ්‍යන්ට ද හා අනෙකුත් දෙනාට ද ස්තුතිවන්ත වෙමි.
මෙම වෙබ් අඩවිය නිර්මාණ සඳහා සහය දුන් තොරතුරු තාක්ෂනය භාර ගුරුභවතුන්ට ද ශිෂ්‍යන්ට ද හා අනෙකුත් දෙනාට ද ස්තුතිවන්ත වෙමි.