අප පාසලේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩ සටහනක් පවත්වන ලදී
9/10/11/12/13 සිසු සිසුවියන්ට මත්ද්‍රව්‍ය මඟින් වැලකීමට සහ මත්ද්‍රව්‍ය ආදීනව පහදාදීමට පැල්මඩුල්ල ප්‍රාදේශීය කාර්යාලයෙන් පාසලට වැඩසටහනක්
ප්ලාස්ටික් අපද්‍රව්‍ය කලමනා කිරීමට GOR ආයතනයෙන් වැඩසටහනක්
පළාත් දුර පැනීමේ ඉසව්වෙන් අප පාසලට ජයක්
පළාත් දුර පනීමේ ඉසව්වෙන් M.P කවීශ කෞශල්‍ය ඩයස් සිසුවා විසින් එම තරගය ජයග්‍රහනය කර ඇති අතර ඔහුට හිමි සහතික පත්‍ර පසුගියඩා උදය රස්වීමේදී විදුහල් පති තුමිය අතින් පිරිනමන ලදි.