ප්ලාස්ටික් අපද්‍රව්‍ය කලමනා කිරීමට GOR ආයතනයෙන් වැඩසටහනක්
අප පාසලේ සිසු සිසුවියන්ගේ ගෙවත්ත අවට හා පාසල අවට ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසි ලෙස කලමනා කරණයට GOR ආයතනයෙන් වඩසටානක් පවත්වන ලදි.
පළාත් දුර පැනීමේ ඉසව්වෙන් අප පාසලට ජයක්
පළාත් දුර පනීමේ ඉසව්වෙන් M.P කවීශ කෞශල්‍ය ඩයස් සිසුවා විසින් එම තරගය ජයග්‍රහනය කර ඇති අතර ඔහුට හිමි සහතික පත්‍ර පසුගියඩා උදය රස්වීමේදී විදුහල් පති තුමිය අතින් පිරිනමන ලදි.
අප පාසලේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩ සටහනක් පවත්වන ලදී