විදුහල්පති පණිවිඩය
ර/ ශ්‍රි රාහුල මහා විද්‍යාලය ලෙල්ලෝපිටිය
තාක්ෂණයෙන් ඔබ්බට පියනගන මේ වකවානුවේදී අප පාසල තාක්ෂණයෙන් පෙරමුණ ගනිමින් රුවන්පුර දිදුලන මිණි කැටයක් බවට පත්ව ඇත.
සාහිත්‍ය, ක්‍රීඩා, චිත්‍ර, නැටුම්, සංගීත වැනි අංශවලින්ද දක්ෂතා දරු කැලක් බිහි කරමින් යන්නාවූ මේ ගමන් මගේ සරසවි වරම් ලද සිසු කැලක්ද රටට දෙයට දයද කොට දරණි තලය තුල කිර්තීය පතුරවමින් සිටියි.