2021 වසරේදී A.G.J.R.සෝමරත්න හා M.A.J.M.R.පතිරණ ගුරුභවතුන්ගේ අදහසක් අනුව ආරම්බ කරන ලද කලා සංගමය මගින් විද්‍යාලීය
නාට්‍ය කලාව නව මාවතකට යොමුකරමින් පවතී.
රංගනයේ දක්ෂතා සහිත දරු පිරිසක් දැනටමත් බිහිකර ඇති මෙහි අරමුණ ජාතික මට්ටමට ඔබින රංගන දක්ෂතා සහිත දරු පිරිසක් බිහි කිරීමයි.
විද්‍යාලීය විවිද උත්සව අවස්ථා අලංකාර කර ගැනීමට රහල් රංග කලා සංගමයමගින් විශාල කාර්යය භාර්යයන් ඉටු කරමින් පවතී.
භාර ගුරුභවතුන් :Mr. A.G.J.රසාංග සෝමරත්න.
Mr. M.A.J.M.රුචිර පතිරණ.
කළමනාකරණ කමිටුව : දිලුම් තාරක
තරිඳු ලක්ෂාන්
මයෝමි සුසාර
ඩිහාන් නෙත්සර
හෂිත් සඳුන් තාරක
ගෝතමී සංකල්පා