2018 වර් ෂයේ දී ආරම්භ කරන ලද ර/ශ්‍රී රහුල මහා විද්‍යාලයීය තොරතුරු තාක්ශන සංගමය මගින් ඉතා විශාල සේවයක් සිදුකරයි.විද්‍යාලයීය පරිගනක විද්‍යාගාරයේ පරිගනක අලුත්වැඩියා කිරීම පරිගනක වල මෘදුකාංග සම්බන්ධව කටයුතු මෙන්ම විද්‍යාලීය මාධ්‍ය කටයුතු වලදී ද සහය ලබා දීම මෙය පිහිටු වීමේ අරමුණයි.නවීන තාක්ෂණය හා සම්බන්ධ වීමටත් හා නව දැනුම සොයා ගැනීමටත් රහල් සිසු කැලට මෙමගින් මංපෙත් විවර වී ඇත .
සංගම් භාර ගුරුභවතුන්
Mrs. R.M.චම්‍යා ඉනෝකා
Mrs. පියුමි නිමේශා ගලප්පත්ති
කළමනාකරණ කමිටුව
W.P.ඩිහාන් නෙත්සර
K.J.සසිදු චම්මිතු
A.තිසර කෝකිල
G.K.නිපුන් මධුෂාන්
W.A.කාවින්ද නෙත්සර
M.ගගන රවීන්
< 
